LM-Main

ලසන්තා මෙන්ඩිස්

නිර්මාතෘ

වෘත්තීය පසුබිම

ඔහු සිය ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය කොල්ලුපිටියේ ශාන්ත තෝමස් කනිෂ්ඨ පාසලෙන් සහ කොළඹ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලෙන් වයස අවුරුදු 18 දී සම්පුර්ණ කළේය. ලසන්තා 1988 දී ග්‍රීන්ලේස් බැංකුවෙන් (ANZ Grindlays Bank) සිය වෘත්තීය ගමන ආරම්භ කළේය.

1989 සිට 2000 අග භාගය දක්වා සේලාන් බැංකුවේ සහ ප්‍රම්ඛ බැංකුවේ සේවය කළ කාලය තුළදී ඔහු කොළඹ සහ නගරාසන්න්තදසන්ත ප්‍රදේශවල ණය ලබාදීමේ නිරතව සිටියේය.

2002 දී ආරම්භ කරන ලද පෞද්ගලික අංශයේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන ලක් ජය මෛක්‍රෝ ෆිනෑන්ස් ලිමිටඩ් හී 2002 සිට 2009 දක්වා ඔහු නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා විය.

2010 දී ආරම්භ කරන ලද ඔහුගේ සමගම වන, ශ්‍රී ලක් ජය ක්‍රෙඩිට් ප්ලස් ලිමිටඩ් ආයතනය හරහා ලසන්ත දැනට ක්‍රියාවලි විශේෂඥ ලෙස කටයුතු කරන අතර ලංකා සිංහ පදනමේ ක්ෂුද්‍ර ණය වැඩසටහන කළමනාකරණය කරයි. මීට අමතරව මෙම සමගම මූල්‍ය විසඳුම් ප්‍රවර්ධනය කිරීම සම්බන්දයෙන් බැංකු සහ මූල්‍ය සමාගම්වලට උපදේශන සේවා සපයයි.

ලසන්තා, මීට අමතරව, 2011 සිට 2020 මාර්තු අග දක්වා ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සමාගමක ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා, භාෂා ආධාර ඇමතුම් මධ්‍යස්ථානයක් , යා වේ හෝල්ඩිංග්ස් ලිමිටඩ් ආයතනය හරහා පවත්වාගෙන යන ලදී.

 

පෞද්ගලික ජීවිතය

ලසන්තාගේ වයස අවුරුදු 50කි. ඔහු විවාහ වී සිටින අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ රාජගිරියේ පදිංචිව සිටී.

ඔහු (1976 සිට 1986) දක්වා කොල්ලුපිටියේ සාන්ත තෝමස් කනිෂ්ඨ පාසලේ සහ (1987 සිට 1988) දක්වා කොළඹ 07 ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ ඉගනුම ලැබුවේය.

ලසන්තා කිතුනුවකු වන අතර, ඔහු අයත් දේවසභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වේ. ඔහුට දුප්පතුන් හා කිසි සරණක් නොමැති ජන කොටස් උදෙසා හදවතක් ඇති අතර ඔහු ජාතිය, කුලය, හෝ ආගම නොසලකා කැපවීමෙන් ඔවුන් වෙනූවෙන් ක්‍රියා කරයි.