ගොවි ජනතාවට ශක්තියක්

ඉකුත් වූ වසර ගණනාවක් මුළුල්ලේ, අනුප්‍රාප්තික රජයයන් හේතු කොටගෙන ගොවි ප්‍රජාවට ලැබී ඇත්තේ අලභාකාරී පාඩුසහගත වාතාවරණයකි. උදාහරණයක් වශයෙන් ගත්කල, ඔවුන්ට සමහර අවස්ථාවලදී පොහොර හා ජලය නිසි කාලයට නොලැබේ. වෙනත් අවස්ථාවක අස්වැන්නට සරිලන මිලක් නොලැබේ. තවත් විටක අස්වැන්න මිලදී ගැනීමේ ප්‍රමාදයන් සිදුවේ. මේ සෑම අවස්ථාවකදීම පාඩු ලබන්නේ අසරණ වූ ගොවි ජනතාවමයි.

මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමට දායක වීමට කැමති නම් අප හා එක්වන්න.

දැනට තිබෙන අස්ථාවර තත්ත්වයන් පහව ගියපසු අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමු.